Revision & Study Notes

Mathematics for Computing Science II

විභාගයට අවශ්‍ය මූලික සිද්ධාන්ත, සූත්‍ර, පියවරෙන් පියවර උදාහරණ සහ අන්තර්ක්‍රියාකාරී ස්වයං ඇගයීම් අභ්‍යාස.

පාඩම් මාලාව (Topics)
TOPIC 01 ප්‍රශ්න 5ක්

Permutation & Combination

පිළිවෙළ වැදගත් ද නැද්ද යන්න හඳුනාගැනීම, Factorial ($n!$), Permutation (${}^n\text{P}_r$), Combination (${}^n\text{C}_r$) සූත්‍ර සහ විභාග කෙටි ක්‍රම.

TOPIC 02 ප්‍රශ්න 4ක්

Matrices & Matrix Applications

Matrix Order, වර්ග, එකතු කිරීම, ගුණ කිරීම, Determinant ($|A|$), Inverse ($A^{-1}$) සහ සමීකරණ විසඳීම ($AX = B$).

TOPIC 03 ඉදිරියට

ඊළඟ මාතෘකා (Upcoming Topics)

විෂය නිර්දේශයේ ඊළඟ ප්‍රධාන කොටස් සහ පසුගිය විභාග ප්‍රශ්න ඉක්මනින්ම මෙතනින් අධ්‍යයනය කළ හැක.